JUN
18
ඩෑන් ප්‍රියසාද්ගේ ඇප අවලංගුයි

පසුගිය මැයි 9 වන දින ගෝටාගෝගමට පහරදුන් බවට අත් අඩංගුවට ගත් ඩෑන් ප්‍රියසාද්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ඒ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අවස්තාවේදියි.
ඒ අනුව ඔහු ලබන ජූලි මස පළමු වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
205 Views
Comments