කළු ගඟේ වැලි කැණීම් වලට යලි අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

කළු ගඟේ වැලි කැණීම් වලට යලි අවසර

කළු ගඟේ වැලි කැණීම් වලට යලි අවසර

කළු ගඟේ වැලි කැණීම් බලපත් කෙටි කාල සීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

 

බලපත්‍ර නිකුත් කිරීමෙන් මාස තුනක් ගත වු පසු නැවත වැලි සමීක්ෂණයක් හා කළු ගඟේ විද්යුත් සමීක්ෂණයක් සිදුකිරීමේදී මුහුදු ජලය, ගංඟා ජලයට මිශ්‍රවන බව තහවුරු වුවහොත් වැලි කැණීම් නැවතත් තහනම් කිරීමට කටයුතු කරන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කරන්නේ

views

604 Views

Comments

arrow-up