රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට කොරෝනා නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට කොරෝනා නැහැ

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට කොරෝනා නැහැ

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සමඟ රූපවාහිනී වැඩසටහනකට සහභාගී හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.

 

රාජ්‍ය අමාත්‍යවරයා PCR පරීක්ෂණයක් සඳහා පෙනී සිට ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා.

views

663 Views

Comments

arrow-up