එජාප කෘත්‍යාධිකාරිය මණ්ඩලය රැස්වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

එජාප කෘත්‍යාධිකාරිය මණ්ඩලය රැස්වේ

එජාප කෘත්‍යාධිකාරිය මණ්ඩලය රැස්වේ

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.

 

එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහ ලේකම් ෂමල් සෙනරත් කියා සිටියේ පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින මහලේකම් ඇතුළු නිලධාරි මණ්ඩලය පත් කිරීම මෙහිදී විශේෂයෙන් සිදුවන බවයි.

 

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුවනු ඇති බවට වාර්තා වනවා.

 

 

 

views

590 Views

Comments

arrow-up