JAN
06
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය තාවකාලිකව වැසේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තියෙනවා.
එම තැපැල් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි බලධාරීන් පවසන්නේ.
776 Views
Comments