SEP
16
අතුරුදන් වූ අලි 350ක් ගැන තොරතුරු එළියට

මින්නේරිය ගිරිතලේ හා පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ගැවසෙන වන අලි 350 ක් අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
එම අලින්ගෙන් විශාල පිරිසක් වෙනත් ප්‍රදේශවලට ආහාර සොයා සංක්‍රමණය වී ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.
මෑතකදී සිදුකල සිදු කළ සංගණනයකට අනුව මෙරට අලි ගහණය 7000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මීට පෙර එය සටහන්ව තිබුණේ 5600ක් ලෙසයි.
194 Views
Comments