රණාලේදී මැටි රථයක් පෙරළෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
11

රණාලේදී මැටි රථයක් පෙරළෙයි

රණාලේදී මැටි රථයක් පෙරළෙයි

කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ කොළඹ සිට කොස්ගම දක්වා පිඟන් මැටි තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද(11) අලූ‍යම රණාල ප්‍රදේශයේදී බෝක්කුවට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

කොළඹ වරායේ සිට කොස්ගම ප්‍රදේශයේ ඇති පිගන් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට මැටි තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කන්ටේනර් රථය අනතුර සිදුවු ස්ථානයේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට ඉඩදීමට යෑමේදී මෙම අනතුර සිදුව ඇතැයි රියදුරු සඳහන් කලේය.

 

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

views

716 Views

Comments

arrow-up