පැන්‍ඩෝරා පත්‍රිකාවලින් තවත් ලාංකික බලවතකු ගැන අනාවරණයක්

අක්වෙරළ සමාගම්වල වත්කම් රහසිගතව සැඟවූ ලෝක බලවතුන්ගේ, ධනවතුන්ගේ වත්කම් රහස් හෙළිකරමින් ලොවම ආන්දෝලනයට පත්කළ පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් අයකු පිළිබඳ හෙළිකර තිබේ.
මෙලෙස ඩොලර් මිලියන ගණනක වටිනාකමැති වත්කම් සැඟවූ අයකු ලෙස හෙළි කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුගේ සහ අගමැතිවරයෙකුගේ එවකට උපදේශකයෙකු වූ රාමලිංගම් පාස්කරලිංගම් බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) විසින් පසුගියදා නිකුත් කරන ලද වාර්තාවෙන් අනාවරණය කර ඇත.
715 Views
Comments