ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත නිකුත් වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත නිකුත් වේ

ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත නිකුත් වේ

2022 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත මේ වනවිට නිකුත් වී තිබේ.

 

මෙම අයදුම් පත්‍රය සමඟ නව උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇති අතර සියලුම අයදුම්පත් ලබන ජුනි මස 30වනදාට පෙර පාසල් ප්‍රධානීන්ට ලබා දිය යුතුය.

 

2022/01/31 දිනට වයස අවුරුදු පහක් සම්පූර්ණ වන දරුවන් මෙලෙස පාසල් වලට ඇතුළත් කර ගැනේ.

 

එදිනට වයස අවුරුදු හය හෝ ඊට වැඩි දරුවන් ඇතුළත් කර ගැනීමේ හැකියාව වයස අවුරුදු 6ට අඩු දරුවන් ඇතුලත් කරගැනීමෙන් පසුව සලකා බලනු ලැබේ.

 

එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40 කි.

 

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත මෙතැනින් ලබාගන්න.

 

 

 

 

 

 

 

 

 

source:hirunews

views

1242 Views

Comments

arrow-up