නිරෝධායනය අවසන් කර යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් මාර්ගයක (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

නිරෝධායනය අවසන් කර යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් මාර්ගයක (PHOTOS)

නිරෝධායනය අවසන් කර යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් මාර්ගයක (PHOTOS)

නිරෝධායනය නිම කර නිවෙස බලා යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් පුත්තලම ප්‍රදේශයේ මාර්ගයක තිබී සොයාගෙන තිබෙනවා.

 

මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි හෝටල් සේවකයෙක්. ඔහු සේවය කළ හෝටලයට පසුගිය දිනක කොරෝනා ආසාදිතයෙක් පැමිණි බවට තහවුරු විමත් සමග සේවකයන් සියලු‍ දෙනා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

නිරෝධායනය නිම කර නිවස බලා යන අතරතුරදි ඔහු මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්විමට නියමිතයි. කෙසේ වෙතත් මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙක් නොවන බව අවසන් පී සි ආර් පරීක්ෂණයෙන් තහවුරු වුණා.

 

 

 

 

 

 

 

 

 

 

views

1009 Views

Comments

arrow-up