පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදුදා සිට අඛණ්ඩ වර්ජනයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදුදා සිට අඛණ්ඩ වර්ජනයේ

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදුදා සිට අඛණ්ඩ වර්ජනයේ

එළඹෙන සදුදා වන විට සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරලා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති  උපුල් රෝහණ මහතා පවසයි.

 

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් අද ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අඛණ්ඩව තුන් වන දිනටත් අද රෝහල්වල කටයුතු ඇණහිට තිබුණි.

 

ඊයේ සහ පෙරේදා යන දෙදින හෙද නිලධාරීන් වැඩවර්ජනයක නියැලුණු අතර ජනාධිපතිවරයා මැදිහත් වී ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට පියවර ගැනීමත් සමග ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් විය.

views

896 Views

Comments

arrow-up