හෙරොයින් සමග පොල් වෙළෙන්දෙකු අත්අඩංගුවට

හොරයින් මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 152 ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 411,000 ක මුදලක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
හෙරොයින් වල වටිනකම රුපියල් කෝටියකට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා
මෙම සැකකරු පොල් වෙළෙන්දෙකු ලෙසසිටියදි ග්‍රෑන්ඩ්පාස් නාගලගම් විදිය ප්‍රදේශයේදී කොළඹ උතුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
649 Views
Comments