පාකිස්තාන අගමැති ඉම්රාන් සහ ජනාධිපති ගෝඨාභය අතර ද්වීපාර්ශවික හමුව ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
24

පාකිස්තාන අගමැති ඉම්රාන් සහ ජනාධිපති ගෝඨාභය අතර ද්වීපාර්ශවික හමුව ඇරඹේ

පාකිස්තාන අගමැති ඉම්රාන් සහ ජනාධිපති ගෝඨාභය අතර ද්වීපාර්ශවික හමුව ඇරඹේ

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ පරිභාෂික හමුවූ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

 

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය වරයා ජනපති හමුවීමෙන් පසු කුල කිහිපයක් සදහා ආයෝජන සමුළුවකට එක්වීමට නියමිතයි.

 

ඉන් අනතුරුව පාස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් හමුවීමට සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ.

 

ක්‍රීඩා අමාත්‍යවරයා සහ කතානායකවරයා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහයකට ද එක්වීමෙන් අනතුරුව පාකිස්තාන් අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරය නිමවා අද පස්වරුවේදී මෙරටින් පිටත්ව යනු ඇති.

 

 

views

734 Views

Comments

arrow-up