උප්පැන්න සහතිකයට වෙනසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

උප්පැන්න සහතිකයට වෙනසක්

උප්පැන්න සහතිකයට වෙනසක්

උප්පැන්න සහතිකය නිකුත් කරන අවස්ථාවේ දී එයට තවත් වෙනසක් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා වී තිබෙනවා.

 

 

ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව ඇති බවයි වාර්තා වන්නේ.

views

803 Views

Comments

arrow-up