තෙවන වාරයට පාසල් ඇරඹෙන දිනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

තෙවන වාරයට පාසල් ඇරඹෙන දිනය

තෙවන වාරයට පාසල් ඇරඹෙන දිනය

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් මේ මස 23 වැනි දා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

 

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ, මෙලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි.

 

 

views

776 Views

Comments

arrow-up