ඊයේ දිනයේ ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ...

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 635 අතුරෙන් 264 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ 18 තුලින් ආසාදිතයින් 74ක් වාර්තා වී ඇත.
ඊට අමතරව කොටුව ප්‍රදේශයෙන් 20ක්,
ග්‍රෑන්ඩ්පාස් 10,
වැල්ලම්පිටිය 05,
මට්ටක්කුලිය 12,
කොල්ලුපිටිය 04,
නුගේගොඩ 02,
මාලිගාවත්ත 15,
මෝදර 06,
කොටහේන 14,
පිළියන්දල 02,
කෙසෙල්වත්ත 20,
දෙහිවල සහ අතුරුගිරිය 01ක් ආසාදිතයා බැගින් වාර්තා වේ.
ඊට අමතරව බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 09ක්,
රාජගිරිය 01,
ගල්කිස්ස 05,
කිරුළපොන 02,
දෙමටගොඩ 05,
කොහුවල 01,
මරදාන 15,
කඩුවෙල 20,
බත්තරමුල්ල 04,
කොලොන්නාව 03,
මොරටුව 02,
අවිස්සාවේල්ල 01,
කොම්පඤ්ඤ වීදිය 03,
නාරාහේන්පිට 01,
වැල්ලවත්ත 04,
දෙහිවල 01 සහ පාදුක්ක 01ක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.
ඊට අමතරව කොළඹ මහ නගර සභාවේ 09ක්,
චයිනා හාබර් සේවකයින් 47ක්,
කොළඹ වරායේ සේවකයින් 31ක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.
මිට අමතරව පොලිසියේ නිලධාරින් 74 දෙනෙකුට,
මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය (ආසාදිතයින් 136)
ගම්පහ 22,
කඩවත 06,
පෑලියගොඩ 13,
සපුගස්කන්ද 05,
කැලණිය 10,
ගණේමුල්ල 01,
කටුනායක 04,
මීගමුව 02,
වත්තල 47,
දෙල්ගොඩ 01,
වැලිවේරිය 02,
මහර 02,
අත්තනගල්ල 05,
මීරිගම 05,
මිනුවන්ගොඩ 05,
සීදුව 03ක් සහ හංවැල්ල 01.
කළුතර දිස්ත්‍රික්කය (ආසාදිතයින් 118 කළුතර 01,
බුලත්සිංහල 07,
අගලවත්ත 03,
පානදුර 01,
හොරණ 01,
පයාගල 02,
අඟුරුවාතොට 02 සහ වාද්දුව 01.
පුත්තලම දිස්ත්‍රික්කය – මාරවිල 04
රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර 01
මහනුවර දිස්ත්‍රික්කය (ආසාදිතයින් 25)
නුවර 07,
තෙල්දෙණිය 04,
පාතදුම්බර 01,
අකුරණ 12 සහ යටියන්තොට 01.
ගාල්ල දිස්ත්‍රික්කය (ආසාදිතයින් 01)
ගාල්ල 01 /
නාගොඩ 02.
මාතර දිස්ත්‍රික්කය (ආසාදිතයින් 05)
මාතර 01 /
අකුරැස්ස 02 /
දික්වැල්ල 01 සහ ඌරුගමුව 01.
හම්බන්තොට දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 02)
බෙලිඇත්ත 01 සහ සුරියවැව 01.
අම්පාර – 01
නුවරඑළිය – 01
බදුල්ල – 01
යාපනය -01
බෝගම්බර බන්ධනාගාරය -06
1072 Views
Comments