එජාපය පුංචි ඡන්දෙට කොළඹට ඇප බඳී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

එජාපය පුංචි ඡන්දෙට කොළඹට ඇප බඳී

එජාපය පුංචි ඡන්දෙට කොළඹට ඇප බඳී

2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ  දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද(19) සිදු කෙරිණි.

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,ජාතික සංවිධායක සාගල රත්නායක එම අවස්ථාවට සහභාගී වූහ. 

 

පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය  කොළඹ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එම අවස්ථාවට සහභාගී වූ එජාප ජ්‍යෙෂ්ඨයෝ පැවසූහ.

views

193 Views

Comments

arrow-up