අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක්

අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක්

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා ප්‍රතිකාර සඳහා ලබාගන්න ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කරයි.

 

මේවා අතරින් ඇතැම් ඖෂධ මිලෙන් ඉතාම ඉහළ ඖෂධ වේ.

 

මේ හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

views

247 Views

Comments

arrow-up