පෞද්ගලික රෝහල් වලත් කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

පෞද්ගලික රෝහල් වලත් කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවයි

පෞද්ගලික රෝහල් වලත් කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවයි

බොහෝ පෞද්ගලික අංශයේ රෝහල්ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉහළ යෑම හේතුවෙන් ඇතැම් පෞද්ගලික රෝහල් කොවිඩ් රෝගීන් බාර ගැනීම නතර කර ඇතැයිද දැනගන්නට ලැබේ.

 

මේ අතර සංකූලතා නොපෙන්වන රෝගීන් සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස්වලම නිරෝධායනයට යොමුකිරීමට රජය දැනටමත් තීරණය කර තිබේ.

views

754 Views

Comments

arrow-up