ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගැන සුබ ආරංචියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගැන සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගැන සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී 5%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ඒ අනුව 2022 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,806ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,896 දක්වා වර්ධනය වී තිබේ.

views

231 Views

Comments

arrow-up