AUG
19
පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ද කේක් කිලෝවක් ලබන සඳුදා සිට රුපියල් 100 කින් ද ඉහළ දමන බවත් එම සංගමය පවසයි.
713 Views
Comments