සියලු ප්‍රදේශයන්හි සංචරණ සීමා ඉවතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

සියලු ප්‍රදේශයන්හි සංචරණ සීමා ඉවතට

සියලු ප්‍රදේශයන්හි සංචරණ සීමා ඉවතට

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කර ඇත.

 

 


අද උදෑසන එම ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ මේ වන විට හුදෙකලා බවින් නිදහස් කර ඇත.

views

873 Views

Comments

arrow-up