ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් විපක්ෂ නායක හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් විපක්ෂ නායක හමුවෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් විපක්ෂ නායක හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය දිවිය නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

 

කිසිම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා ඇති බව ද වාර්තා වනවා.

 

ශ්‍රී ලංකාව සමඟ සබඳතා සහ උපාය මාර්ගික ආයෝජන ඉහළ නැංවීමේ සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

 

කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දියාව නිපදවූ එන්නත ශ්‍රී ලංකා ප්‍ර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා.

views

605 Views

Comments

arrow-up