කොරෝනා වැලඳී සුවය ලැබූ වයෝවෘද්ධ මව නිවසට ගැනීම ප්‍රතික්ෂේප කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
06

කොරෝනා වැලඳී සුවය ලැබූ වයෝවෘද්ධ මව නිවසට ගැනීම ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වැලඳී සුවය ලැබූ වයෝවෘද්ධ මව නිවසට ගැනීම ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් - 19 වෛරසය ආසාදිතව බෙන්තර, ගුණසේකර අනුස්මරණ රජයේ රෝහලේ ස්ථාපිත කොවිඩ් විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවසකරා යොමු කළ බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ මවකට යළි එම රෝහලටම පැමිණීමට සිදුවූ සිදුවීමක් වාර්තාවේ.

 

ඒ ඇයගේ පවුලේ සාමාජිකයින් විසින් ඇයව ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

 

ඒ අනුව එම මවට සිදුව ඇත්තේ කොවිඩ් අවදානම මධ්‍යයේ එම රෝහලේම රැඳීසිටීමටය.

views

811 Views

Comments

arrow-up