JUN
29
අලුත් ආණ්ඩුව 'ට්‍රිලියනයක' මුදල් අච්චු ගහලා

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ පසු රුපියල් ට්‍රිලියනයකට අධික මුදල් ප්‍රමාණයක් අච්චු අසා ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
තම නිල ෆේස්බුක් ගිණුමෙහි 'සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්' යනුවෙන් සටහනක් තබමින් හිටපු ඇමැතිවරයා මේ බව හෙළි කර සිටියා.
එහි සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී ගෙවුණු දින 592 කාලය තුළ අච්චු ගසා ඇති මුළු මුදල රු. 1,128,000,000,000 ක් බවයි
1427 Views
Comments