නව කොවිඩ් ආසාදිතයන් 254ක් හදුනා ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

නව කොවිඩ් ආසාදිතයන් 254ක් හදුනා ගනියි

නව කොවිඩ් ආසාදිතයන් 254ක් හදුනා ගනියි

අද (21) දිනයේදී කොවිඩ්-19 ආසාදිතයින් 254 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 79,734ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

770 Views

Comments

arrow-up