අක්‍රිය වූ නොරොච්චෝලෙට පණ එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

අක්‍රිය වූ නොරොච්චෝලෙට පණ එයි

අක්‍රිය වූ නොරොච්චෝලෙට පණ එයි

 

නොරොච්චෝලේ බලාගාරයේ දැනට අක්‍රීය කර ඇති ජනන යන්ත්‍ර ලබන 06 හෝ 07 වනදා යළි ජාතික පද්ධතියට එක් කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

 

ගල් අඟුරු රැගත් නෞකාව මෙරටට ළඟා වීම සමඟ සම්පුර්ණ ධාරිතාවයෙන් බලාගාරය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා කියා සිටියේ.

 

මේ වන විට අදාළ නෞකාව දිවයින දෙසට යාත්‍රා කරමින් පවතින බවයි වාර්තා වන්නේ

views

202 Views

Comments

arrow-up