NOV
04
මෛත්‍රීට කොරෝනා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා.
ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු මේ බව තහවුරු කළා.
කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔහුව IDH රෝහල වෙත ඇතුළත් කොට PCR පරික්ෂාව සිදු කොට තිබෙනවා.
එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය ඇති බවතහවුරු වූ වී තිබෙනවා.
203 Views
Comments