බොරතෙල් බැරලයක මිල ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

බොරතෙල් බැරලයක මිල ඉහළට

බොරතෙල් බැරලයක මිල ඉහළට

ලෝක බොරතෙල් මිල මේ වනවිට ශීඝ්‍ර ලෙස ඉහළ යන බව වාර්තා වෙනවා.

 

ඒ අනුව පසුගිය මාර්තු 8 වෙනිදාට පසු වාර්තා වූ ඉහලම මිල ඊයේ(10) සටහන් කරමින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 120යි ශත 85ක් ලෙස වාර්තා වුණා.


 

views

584 Views

Comments

arrow-up