ගෝල්ෆේස් සිට බත්තරමුල්ලට පා පැදි මංතීරුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

ගෝල්ෆේස් සිට බත්තරමුල්ලට පා පැදි මංතීරුවක්

ගෝල්ෆේස් සිට බත්තරමුල්ලට පා පැදි මංතීරුවක්

ගාලු මුවදොර පිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල දක්වා යෝජිත පා පැදි මංතීරුවක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරය හොබවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා සංකල්පයකට අනුව මෙම පා පැදි මං තීරුව ඉදිකිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අංශයේ අධ්‍යක්ෂ වරලත් නගර නිර්මාණ ශිල්පී වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ව්‍යාපෘතිය සඳහා සැලසුම් කෙටුම්පත් මේ වනවිටත් නිර්මාණය කරමින් පවතිනවා.

 

views

766 Views

Comments

arrow-up