තමාට දාව නෑණාට උපන් දරුවාව දස දහසකට විකුණන්න හැදූ මස්සිනාට වැඩ වැරදුණු හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

තමාට දාව නෑණාට උපන් දරුවාව දස දහසකට විකුණන්න හැදූ මස්සිනාට වැඩ වැරදුණු හැටි

තමාට දාව නෑණාට උපන් දරුවාව දස දහසකට විකුණන්න හැදූ මස්සිනාට වැඩ වැරදුණු හැටි

තම බිරිඳගේ නැගණියට ඔහුට දාව උපන් දින 12 වයසැති බිළිඳෙකු රුපියල් දසදහසකට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු මෙම මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොණරාගල දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් සජිනී අමරවික්‍රම මහත්මිය නියෝග කළාය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මොනරාගල මොනරකැළේ වත්තේ පදිංචිකරුවෙකි.


හෙතෙම තම බිරිඳගේ නැගණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

views

812 Views

Comments

arrow-up