APR
25
අගමැති ගියේ නැත්නම් අපි ගේනවා විශ්වාසභංගයක් - වීරසුමන වීරසිංහ

අග්‍රමාත්‍යවරයා ඉල්ලා අස් නොවුණහොත් තම කණ්ඩායමෙන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රී කණ්ඩායම පවසනවා.
මේ මාතරදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීය.
643 Views
Comments