නව කැබිනෙට්ටුව දිව්රුම් දෙයි ඇමතිවරු සහ ඔවුන්ගේ අමාත්‍යංශ මෙන්න

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තාවනවා.
ඒ අනුව මේ වනවිට නව අමාත්‍යවරුන් 17දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
1. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන මහතා
2. ධීවර අමාත්‍යවරයා - ඩග්ලස් දේවානන්ද මහතා
3. අධ්‍යාපන අමාත්‍ය, වැවිලි කර්මාන්ත අමාත්‍ය - වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
4. මහජන ආරක්ෂක අමාත්‍ය, සංචාරක අමාත්‍ය - ප්‍රසන්න රණතුංග මහතා
5. ප්‍රවාහන අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය - දිලුම් අමුණුගම මහතා
6. මහා මාර්ග අමාත්‍ය - කනක හේරත් මහතා
7. කම්කරු අමාත්‍ය - විදුර වික්‍රමනායක මහතා
8. කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය - ජානක වක්කුඹුර මහතා
9. වෙළඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය - ෂෙහාන් සේමසිංහ මහතා
10. ජල සම්පාදන අමාත්‍ය - මොහාන් ප්රියදර්ශනද සිල්වා මහතා
11. වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය - විමලවීර දිසානායක මහතා
12. බලශක්ති හා විදුලිබල අමාත්‍ය - කංචන විජේසේකර මහතා
13. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය - තේනුක විදානගමගේ මහතා
14. ජනමාධ්‍ය අමාත්‍ය - නාලක ගොඩහේවා මහතා
15. සෞඛ්‍ය අමාත්‍ය - මහාචාර්ය චන්න ජයසුමන මහතා
16. පරිසර අමාත්‍ය - නසීර් අහමඩ් මහතා
17. වරාය හා නාවික අමාත්‍ය - ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
1457 Views
Comments