AUG
28
කොරෝනා එන්නත ගත් 20,000ක ඩේටා මැකේ

ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මෙතෙක් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් 20,000කගේ පමණ තොරතුරු අස්ථානගත වීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර එසේ සිදුකළ පරීක්ෂණවලදී ඊට බලපෑ කරුණු කිහිපයක් අනාවරණය වූ බවත්ය.
නියමිත ක්‍රමවේදයෙන් බැහැර වී එන්නත් ලබා ගැනීම ප්‍රධානම හේතුව වන අතර, ඇතැම් පුද්ගලයන් තමන් අයත් ප්‍රදේශයේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් එන්නත් ලබාගෙන ඇති බවත් තහවුරු වී ඇත.
755 Views
Comments