බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් ඉහළට

බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් ඉහළට

පසුගිය මාස තුනක් ඇතුළත බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 168ක්, ගම්පහින් 114 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 82ක් වාර්තාවී ඇති බවයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කර සිටියේ.

මෙරට ලාදුරු රෝගීන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

views

250 Views

Comments

arrow-up