කළුවාමෝදර ඇලෙන් මතුවූ නාඳුනන කාන්තා මළ සිරුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

කළුවාමෝදර ඇලෙන් මතුවූ නාඳුනන කාන්තා මළ සිරුර

කළුවාමෝදර ඇලෙන් මතුවූ නාඳුනන කාන්තා මළ සිරුර

අලු‍ත්ගම, කළුවාමෝදර ඇලේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් අද(05) හමුවූ බව අලූත්ගම පොලිසිය පවසයි.

 

එම ඇළ අසල මියගිය කාන්තාවගේ යැයි සිතිය හැකි ගමන් බෑගයක්ද තිබෙන බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

අපරාධ පරීක්ෂණ නිළධාරීන් පැමිණීමෙන් පසුව මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බලන බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. 

views

1843 Views

Comments

arrow-up