මඟුලට 50යි - කඨිනෙට 20යි.. පෙරහැරත් තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

මඟුලට 50යි - කඨිනෙට 20යි.. පෙරහැරත් තහනම්

මඟුලට 50යි - කඨිනෙට 20යි..  පෙරහැරත් තහනම්

කඨින චීවර පූජාව සහ දවල් දානය සැදැහැවතුන් උපරිම 20කට සීමා විය යුතු බව බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

කඨින ආනිසංස ධර්ම දේශනාවට ද සහභාගි විය හැක්කේ බැතිමතුන් 20කට පමණයි.

 

කඨින පෙරහර සඳහා අවස්ථාව හිමි නොවේ.

 

මේ අතර මංගල උත්සව සඳහා අද සිට උපරිමය සාමාජිකයන් 50කට යටත්ව පැවැත්වීම සඳහා අවසර ලබා දී ඇත.

views

632 Views

Comments

arrow-up