පැය 12ක ජල කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

පැය 12ක ජල කප්පාදුවක්

පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

අනුව අද(28) රාත්‍රී දහයේ සිට හෙට උදෑසන දහය දක්වා මෙලෙස සැපයුම අත් හිටුවීමට නියමිතයි.

කොළඹ 2,3,4,5,7,8 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනවා.

views

187 Views

Comments

arrow-up