ඇමැතිධූර ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට මෛත්‍රී දෙහි කපයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

ඇමැතිධූර ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට මෛත්‍රී දෙහි කපයි

ඇමැතිධූර ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට මෛත්‍රී දෙහි කපයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා කැබිනට් ඇමැතිධුරයක් ලබාගෙන ඇත්තේ පක්ෂයේ තීරණයට පටහැනිව බව ශ්‍රීලනිප නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

 

පක්ෂයේ තීරණය වූයේ ඇමැතිධුර ලබානොගෙන පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් රජයට සහයෝගය දැක්වීම බවද ඒ මහතා සඳහන් කළේය.

views

608 Views

Comments

arrow-up