බදුල්ලේදී පොඩි මැණිකේ පීලි පනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

බදුල්ලේදී පොඩි මැණිකේ පීලි පනියි

බදුල්ලේදී පොඩි මැණිකේ පීලි පනියි

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අද(18) උදෑසන 8.30ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කි.මී. එකහමාරක් පමණ දුරින් පිහිටි  බිංගෙයට නුදුරු ස්ථානයකදී  පෙ.ව. 8.40ට පමණ පීලි පැනීමකට ලක්වී තිබේ.

 

එම් දුම්රියේ මගීන් විශාල පිරිසක් සිට ඇති අතර ඔවුන් නැවත් බදුල්ල දුම්රිය ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කරන බව දුම්රිය ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 

views

602 Views

Comments

arrow-up