තවත් කොවිඩ් මරණ 23ක් වාර්තාවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

තවත් කොවිඩ් මරණ 23ක් වාර්තාවෙයි

තවත් කොවිඩ් මරණ 23ක් වාර්තාවෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ තවත් රෝගීන් 23 දෙනෙකු ඊයේ(11) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(12) තහවුරු කළේය.

 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,377 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මියගිය අයගෙන් 19 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර තිදෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු අයෙක්ද ඒ අතර සිටිති.

views

761 Views

Comments

arrow-up