MAR
06
වැල්ලවත්තේ සිට යාපනයට රාත්‍රී දුම්රියක්

වැල්ලවත්තේ සිට යාපනය දක්වා රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සිකුරාදා රාත්‍රී 10 ට වැල්ලවත්තෙන් ආරම්භ වන දුම්රිය සෙනසුරාදා උදෑසන පහට යාපනයට ළඟාවීමට නියමිතයි.
එම දුම්රිය නැවතත් කොළඹට පැමිණෙන්නේ ඊළඟ සඳුදා දින පෙරවරු 5.00ටයි.
මෙම දුම්රියේ මගීන් 530කට ගමන් කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
735 Views
Comments