උතුරු ඉතියෝපියාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් ලාංකිකයන් 38ක් බේරා ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

උතුරු ඉතියෝපියාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් ලාංකිකයන් 38ක් බේරා ගැනේ

උතුරු ඉතියෝපියාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් ලාංකිකයන් 38ක් බේරා ගැනේ

උතුරු ඉතියෝපියාවේ ගැටුම් පවතින ප්‍රදේශවලින් ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

 

ඒ සඳහා මෙරට බලධාරීන්ට එක්සත් ජාතීන්ගේ බලධාරීන්ගේ සහය ලැබුණු බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

 

 

 

 

views

656 Views

Comments

arrow-up