සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
20

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ 368 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 13,271 දක්වා ඉහළ ගියා.

 

 

views

594 Views

Comments

arrow-up