වැල්ලේ සාරංග ඇතුළු 4ක් ඩුබායි යාමට සිටියදී ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

වැල්ලේ සාරංග ඇතුළු 4ක් ඩුබායි යාමට සිටියදී ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

වැල්ලේ සාරංග ඇතුළු 4ක් ඩුබායි යාමට සිටියදී ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් "වැල්ලේ සාරංග" නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

 

views

831 Views

Comments

arrow-up