සිත් තැවුලකින් සිසුවියක් සියදිවි නසාගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

සිත් තැවුලකින් සිසුවියක් සියදිවි නසාගනියි

සිත් තැවුලකින් සිසුවියක් සියදිවි නසාගනියි

කහව ගල්දූව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක් සිය පියා ලබාදුන් අවවාදයක් හේතුවෙන් සිත් තැවුලට පත්ව සියදිවි නසාගෙන තිබෙනවා.

ඇය ඊයේ(29) රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති අතර අද පෙරවරුවේදී අම්බලන්ගොඩ කහව මුහුදු වෙරළේ තිබී ඇගේ සිරුර හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් දහ තුන් හැවිරිදි සිසුවියක්.

views

272 Views

Comments

arrow-up