ඉන්ධන ලබාගත් යතුරු පැදිය ගිනි ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

ඉන්ධන ලබාගත් යතුරු පැදිය ගිනි ගනියි

ඉන්ධන ලබාගත් යතුරු පැදිය ගිනි ගනියි

අද (24) අලුයම ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා පිටතට ආ යතුරු පැදියක් හදිසි ගින්නකට ලක් වී ඇත.

 

හිඟුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලේදී පෝලිමේ සිට ඉන්ධන පුරවාගත් යතුරු පැදිය පණගැන්වීමේදී එක්වරම ගිනිගත් බවයි වාර්තා වෙන්නේ.

views

292 Views

Comments

arrow-up