OCT
12
හෙට සූදානම් කළ වෛද්‍ය වර්ජනය අත්හරී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (13) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියාසිටියේ තාවකාලිකව මෙම වර්ජනය අත්හිටුවිමට තිරණය කරත් ලබන සදුදා සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තින්දු තිරණ මත යළි මෙම වර්ජනය ක්‍රියාත්මක කිරිමට සුදානම් බවයි.
741 Views
Comments