ඉන්ධන බදු සංශෝධනය නොකරීමට රජය තීරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

ඉන්ධන බදු සංශෝධනය නොකරීමට රජය තීරණය කරයි

ඉන්ධන බදු සංශෝධනය නොකරීමට රජය තීරණය කරයි

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීමට රජය තීරණය කර ඇත.

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ බව සදහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 


මේ අනුව 2024 ජනවාරි මස 01 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

 

මෙම තීරණය ඉකුත් ජනවාරි 11 දින සිට බලපැවැත්වෙන ක්‍රියාත්මක වේ.

views

131 Views

Comments

arrow-up