JAN
07
නුවරඑළිය රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලින් පසු සංකූලතා ඇතිවූ රෝගීන්ට වන්දි

නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලින් පසු සංකූලතා ඇතිවූ රෝගීන් 17දෙනකුට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට අමතරව එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවද කීවේය.
120 Views
Comments